👇👇👇👇👇👇👇
Android සුපිරි වැඩකෑලි ඉගෙනගන්න මෙන්න තැන 👉 http://bit.ly/sindroid
දිනපතා මෙවැනි වීඩියෝ බලන්න 😃 Channel එක 🔴Subscribe කරන්න
Link – https://play.google.com/store/apps/details?id=com.savinduplus.keyboard
Flash Board යනු සිංහල Wijesekara හා සිංහල Phonetics(Singlish ආකාරයෙන්) භාවිතා කරමින් ඉතා පහසුවෙන් සිංහල යතුරු ලියනය කල හැකි Android Application එකකි. මෙම App එක මගින් ඔබට විවිධාකාර සේවා සපයන අතර එම සෑම සේවාවක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි.